SriHub Logo
Home Movies TV Shows
Ne Zha (2019) Sinhala Dubbed
Ne Zha (2019) Sinhala Dubbed

Ne Zha (2019) Sinhala Dubbed

Ne Zha (2019) Sinhala Dubbed
7.3/10
0 views
HDIMDb: 7.3110 minMandarin, Chinese, English
AnimationActionAdventure

Director: Yu Yang

Country: China

Year: 2019

Subtitle By: pupilvideo

Description

මේක චීන කතාවක් මේ කතාව Imdb 7.7 අරගෙන තියෙනවා. ඉතින් හිතාගන්නකො කොහොම කතාවක්ද කියල. Box office ගැන කිව්වොත් මෙක $723.65 million උපයාගන්න සමත්වෙලා තියෙනවා.එහෙනම් අපි කතාව පැත්තට යමු.ඔන්න සටනකින් තමයි කතාව පටන්ගන්නෙ. සටනෙදි දුශ්ටයා ව්නාස උනාම (රතු,නිල්) මුතු දෙකක් හැදෙනව. රතුපාට මුතුව යක්ශ මුතුවක් ඒක අවුරුදු තුනකින් විනාශ වෙන්න ඒකට දිව්‍ය ශාපයක් කරනවා. නිල්පාට මුතුවෙන් මිනිසුන්ගෙ අමරණීය දෙවියන් වන ලී ජින්ට පුතෙක් ඉපදෙයි කියල ඒ මුතු කෙනෙක්ට බාර දෙනවා. කොහොම කොහොම හරි අර රතුපාට මුතුවෙන් ලමය ඉපදෙන්නෙ…..ඉතින් මන් මීට වැඩිය කතාව ගැන කියන්න යන්නෙ නෑ. මොකද කතාවෙ රසය අඩුවෙන හින්ද… ආ…තව මේකෙ මකරු එහෙමත් ඉන්නව. හිතා ගන්නකො කොහොමද කතාව කියලා.කතාව බලලම ඉන්නකෝ.

Share

Download Now
Comments

No comments yet. Be the first to share your thoughts!

Copyright © 2026 SriHub. All Rights Reserved.