SriHub Logo
Home Movies TV Shows
Predator: Badlands (2025) Sinhala Subtitles | “කාලිස්ක් දඩයම” | සිංහල උපසිරැසි සමඟ
Predator: Badlands (2025) Sinhala Subtitles | “කාලිස්ක් දඩයම” | සිංහල උපසිරැසි සමඟ

Predator: Badlands (2025) Sinhala Subtitles | “කාලිස්ක් දඩයම” | සිංහල උපසිරැසි සමඟ

Predator: Badlands (2025) Sinhala Subtitles | “කාලිස්ක් දඩයම” | සිංහල උපසිරැසි සමඟ
7.3/10
0 views
HDIMDb: 7.3107 minEnglish
ActionAdventureSci-Fi

Director: Dan Trachtenberg

Country: United States, Australia, New Zealand, Canada, Germany

Year: 2025

Subtitle By: Unknown

Description

ඔයාලට මතක ඇති Predator චිත්‍රපටි මාලාවේ මීට මාස කිහිපයකට කලින් නිකුත්වුණ Predator: Killer of Killers (2025) ඇනිමේෂන් චිත්‍රපටියත් මං අරගෙන ආවා. හරි අපි දැන් යමු චිත්‍රපටිය දිහාවට. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ සුපුරුදු විදිහට Dan Trachtenberg. රචනය Dan Trachtenberg සමඟින් Patrick Aison. Sci-fi/Horror ගණයට වැටෙන චිත්‍රපටියට පැය 1 මිනිත්තු 47ක ධාවන කාලයක් අයත්. ප්‍රධාන චරිත වලට දායකත්වය ලබාදෙන්නේ Elle Fanning, Dimitrius Schuster-Koloamatangi ඇතුළු ශිල්පීන් ශිල්පිනියන් පිරිසක්. Predator: Badlands කියන්නේ වෙනස්ම විදියෙ චිත්‍රපටියක් මොකද කලින් චිත්‍රපටිවල ප්‍රධාන චරිතයට එරෙහිව වැඩකරන සතුරු චරිතය උන Predator මේකෙදි ප්‍රධාන චරිතය කරලා තියෙනවා. ඒ කියන්නෙ මේ වෙනකන් අපි Predator ගැන දැකපු කෝණය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා මේකෙන්. Predator කියන චරිතය අපි මෙතෙක් දැකලා තියෙන්නෙ අනුකම්පා විරහිත දඩයක්කාරයෙක්, ප්‍රධාන චරිතයට පට්ටම අභියෝගයක් එල්ල කරන චරිතයක් විදියට මිසක් වීරයෙක් විදියට නෙමෙයි. ඉතින් Badlands වලින් අපි කලින් මිනිස්සුන්ගෙ කෝණයෙන් දැකපු Predator වෙනුවට ඩෙක් කියන තරුණ Predator කෙනෙක්ගෙ කෝණයෙන් කතාව බලාගන්න ලැබෙනවා.

Share

Download Now
Comments

No comments yet. Be the first to share your thoughts!

Copyright © 2026 SriHub. All Rights Reserved.