SriHub Logo
Home Movies TV Shows
Our Fault (2025) Sinhala Subtitles | “ අපගේ වරද ” | සිංහල උපසිරැසි සමඟ

5.3/10
0 views
HDIMDb: 5.3112 minSpanish, English
DramaRomance

Director: Domingo González

Country: Spain

Year: 2025

Subtitle By: Unknown

Description

කොහොමද හැමෝටම ඔන්න අද අරගෙන ආවේ (2025) නිකුත් වුන Our Fault (Culpa Nuestra) ෆිල්ම් එකේ උපසිරැසියයි. මේක බලන කෙනෙක්නම් (My Fault 2023) (Your Fault 2024) අනිවාරෙන්ම මේ ෆිල්ම් දෙක බලල ඉන්න, මොකද මේක 3 වෙනි ෆිල්ම් එක. අනිත් 2 මේකට සම්බන්දයි. කතාව ගැන කිව්වොත් මේකෙ 2 වෙනි ෆිල්ම් එක බලපු අය දන්නවනේ ඒක ඉවර වෙන විදිය. එතනින් කාලෙකට පස්සෙ තමයි මේක පටන් ගන්නෙ. ඒ වගේම මේකෙ (My Fault 2023) ඉදපු අයත් ගොඩක් ඉන්නවා. එහෙනම් මේ කතාවෙ මොකද වෙන්නෙ කියලා ඔයලා කතාව බලලම දැනගන්නකො…ඒ වගේම මේක තමයි අවසාන ෆිල්ම් එක. ඒක නිසා 1යි 2යි බලපු කෙනෙක්නම් අනිවාරෙන්ම මේක බලන්න…

Share

Download Now
Comments

No comments yet. Be the first to share your thoughts!

Copyright © 2026 SriHub. All Rights Reserved.